Petite France Village and Edelweiss Swiss Village -පුංචි ප්‍රංශය හා එඩ්ල්වයිස් ස්විස් ගම්මානය
Get Sinhala Fonts If you want enjoy the feeling of a different setting while still in South Korea, then there are two places which bring in the European atmosphere right into Korea. Petite France and Edelweiss Swiss Village are those two places which bring in France architecture and Switzerland architecture respectively right into South Korea. දකුණු කොරියාවේ සිටියදීම තවත් රටක අත්දැකීම විඳගැනීමට අවස්ථාව පුංචි ප්‍රංශය ගම්මානය හා එඩ්ල්වයිස් ස්විස් ගම්මානය හරහා උදාවී ඇත. ප්‍රංශ හා ස්විස් ගෘහ නිර්මාණ ශිල්පයනට අනුකූලව ඉදිවී ඇති මෙම කුඩා ගම්මාන දෙක පිලිබඳ අද ඔබට හඳුන්වා දෙන්නම්. 1. Petite France Village (පුංචි ප්‍රංශය) Situated in Gyeonggi-do province, Gapyeong city,Petite France is a small village created according to the French architecture. The village is based on the French novella " The Little Prince" written by Antoine de Saint-Exupéry (1900-1944). දකුණු කොරියාවේ ග්යෝන්ගි ප්‍රාන්තයේ ගාප්යොන්ග් නගරයේ ඉදිකර ඇති පුංචි ප්‍රංශය ...