Posts

Showing posts from August, 2015

Korean Folk Village and Everland Resort in Yonging -කොරියානු ජන ගම්මානය හා එවර්ලන්ඩ් උද්‍යානය (යොන්ගින්)

Image
Get Sinhala Fonts 1. Korean Folk Village (한국민속촌) 1. කොරියානු සාම්ප්‍රදායික ජන ගම්මානය Korean Traditional Folk Village of Yonging, Gyeonggi-do province preserves the traditional village life-style of late Joseon period. Here you can see various types of village houses built according to the different styles practiced by different areas of old Korea. When you enter the folk village through the hay-covered entrance door, the feeling changes instantly as if you have traveled back in time. Every thing becomes calm and quite, highlighting how calm and peaceful the by-gone days. While meandering along the village paths you can see traditional shops, and small home-gardens.  කොරියානු ජන ගම්මානය ජෝසොන් රාජධානි සමයේ අවසන් භාගයේ ජන ජීවිතය කෙසේ වීදැයි විහිදා දක්වනු වස් නිර්මාණය කල, පැරණි ජන ජීවිතය නිරුපණය කරන එළිමහන් කෞතුකාගාරයකි. පැරණි කොරියාවේ විවිධ ප්‍රදේශවල ගෘහ නිර්මාණ ක්‍රමයන් අනුව ඉදිකළ විවිධ හැඩයේ ගැමි නිවාස මෙහිදී ඔබට දැකිය හැකිය. නිදහස් හා පරිසර හිතකාමී මෙම ගම්මානයේ කුඩා මංපෙ