Petite France Village and Edelweiss Swiss Village -පුංචි ප්‍රංශය හා එඩ්ල්වයිස් ස්විස් ගම්මානය


 Get Sinhala Fonts

If you want enjoy the feeling of a different setting while still in South Korea, then there are two places which bring in the European atmosphere right into Korea. Petite France and Edelweiss Swiss Village are those two places which bring in France architecture and Switzerland architecture respectively right into South Korea.

දකුණු කොරියාවේ සිටියදීම තවත් රටක අත්දැකීම විඳගැනීමට අවස්ථාව පුංචි ප්‍රංශය ගම්මානය හා එඩ්ල්වයිස් ස්විස් ගම්මානය හරහා උදාවී ඇත. ප්‍රංශ හා ස්විස් ගෘහ නිර්මාණ ශිල්පයනට අනුකූලව ඉදිවී ඇති මෙම කුඩා ගම්මාන දෙක පිලිබඳ අද ඔබට හඳුන්වා දෙන්නම්.

1. Petite France Village (පුංචි ප්‍රංශය)


 Situated in Gyeonggi-do province, Gapyeong city,Petite France is a small village created according to the French architecture. The village is based on the French novella " The Little Prince"  written by  Antoine de Saint-Exupéry (1900-1944). 

දකුණු කොරියාවේ ග්යෝන්ගි ප්‍රාන්තයේ ගාප්යොන්ග් නගරයේ ඉදිකර ඇති පුංචි ප්‍රංශය ගම්මානය, ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇත. ගම්මානයේ තේමාව වී ඇත්තේ සුප්‍රසිද්ධ ප්‍රංශ නවකතාවක් වන "පුංචි කුමාරයා" කතාන්දරයයි.

The village has a beautiful set of french themed houses colored in different eye-catching colors. The exterior and interior of the houses are romantically designed to give the visitors a taste of the French romantic styles. 

දැකුම්කළු වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇති ප්‍රංශ මාදිලියේ ගෙවල් මණ්ඩියක් මෙහිදී දැකිය හැකිය. ප්‍රංශ කලාවන්ට අනුව මෙම නිවාස වල අභ්‍යන්තරය හා පිටත හැඩ ගන්වා ඇත. සංචාරකයන්ට ප්‍රංශ රටෙන් බිඳක් අත්විදීමේ අවස්ථාව මෙමගින් සැලසී ඇත.








 





 


          
Exterior of a Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක පිටත)
 
Exterior of a Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක පිටත)

Exterior of a Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක පිටත)

French Style Wall-Plates (ප්‍රංශ මාදිලියේ පිඟන් බඩු)

Interior of the Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක අභ්‍යන්තරය)

Interior of the Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක අභ්‍යන්තරය)

Interior of the Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක අභ්‍යන්තරය)

Interior of the Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක අභ්‍යන්තරය)

Interior of the Traditional French House (සාම්ප්‍රදායික ප්‍රංශ නිවසක අභ්‍යන්තරය)
Little Prince Replica (පුංචි කුමාරයා පසුබිම් තලය)



Insects' Band (කෘමි සංගීත කණ්ඩායම)

Puppet Exhibition (රූකඩ ප්‍රදර්ශනය)


French Art Gallery (ප්‍රංශ සිතුවම් ගැලරිය)

European Dolls Exhibition (යුරෝපිය බෝනික්කන් දැක්ම)


  The scenic background has been used as a drama shooting location for famous Korean Dramas such as "Beethoven Virus", "Secret Garden" and "My Love form the Star".


මෙම දැකුම්කළු පසුබිම  ප්‍රසිද්ධ කොරියානු ටෙලිනාට්‍ය පසුතලයක් ලෙසද යොදාගෙන ඇත.

 Travel Info- Official Korea Tourism Webpage for Petite France (English)

2.  Edelweiss Swiss Theme Park (එඩ්ල්වයිස් ස්විස් ගම්මානය)


This park is designed to give the feeling of a village in Switzerland. The village is situated on a steep-green hillside and is surrounded by mountains as well. The scenic beauty of the village is actually breathtaking. The exterior and gardens of the houses are arranged according to the Switzerland style.
ස්විට්සර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුගතව ඉදිකර ඇති මෙම ගම්මානයේදී සංචාරකයන්ට දකුණු කොරියාවේ සිටම ස්විට්සර්ලන්තයට ගියා වැනි හැගීමක් ඇතිවේ. කඳු බෑවුමක ඉදිකර ඇති මෙම ගම්මානය තවත් උස් කඳු මුදුන් වලින් වටව  අතිශය මනස්කාන්ත පරිසරය දර්ශනයකට උරුමකම් කියයි.





















The specialty of the village is unlike the Petite France Village there are residents residing in these Swiss styled houses. The village is an actual living breathing village. 

මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ පුංචි ප්‍රංශය ගම්මානය මෙන් නොව මෙම ගම්මානයේ ඇත්තවශයෙන්ම දිවිගෙවන වැසියන් මෙම ස්විස් සම්ප්‍රදායේ නිවාස වල පංදිචි වී සිටීමයි. එබැවින් මෙම ගම්මානය ප්‍රදර්ශන භුමියක්ම නොව ජීවය පවතින්නා වූ සත්‍ය ගම්මානයකි.

There are various exhibition galleries which give you the chance to experience various aspects of the Swiss culture. Such as cheese production, chocolate production, Santa clause traditions etc.,

මෙම ගම්මානයේදී ස්විට්සර්ලන්තයේ නොයෙකුත් නිෂ්පාදිතයන් හා සම්ප්‍රදායන් පිළිබඳව තොරතුරු ගොනු කර දැක්වෙන ප්‍රදර්ශණ කුටිද අලංකාරව නිර්මාණය කර ඇත. චීස්‌ කෞතුකාගාරය,චොකලට් කෞතුකාගාරය,සැන්ටා ක්ලෝස් කුටිය එවැනි කුටි කිහිපයකි.

Heidi Cheese Museum (හයිඩි චීස් කෞතුකාගාරය) 

Chocolate Museum (චොක්ලට් කෞතුකාගාරය)

Santa Clause Gallery (සැන්ටා ක්ලෝස් ගැලරිය)


Inside the Chocolate Museum (චොක්ලට් කෞතුකාගාරය ඇතුලත)

Interior of a Traditional Swiss House (ස්විස් සම්ප්‍රදායේ නිවසක අභ්‍යන්තරය)

Interior of a Traditional Swiss House (ස්විස් සම්ප්‍රදායේ නිවසක අභ්‍යන්තරය)

Inside the Cheese Museum (චීස් කෞතුකාගාරයේ ඇතුලත)

Inside the Cheese Museum (චීස් කෞතුකාගාරයේ ඇතුලත)
Traditional Swiss Costumes (සාම්ප්‍රදායික ස්විස් ඇඳුම පැළඳුම්)

Tree of Wishes (ප්‍රාර්ථනා ගස)


 How to get there- 

From Jamsil Lotte World ( 잠실롯데월드) bus stop take Bus No: 7000 to Seorak Intercity Bus Terminal (설악시외버스 영업소). From there take a taxi to Edelweiss Park or else take the Normal bus No: 32-10 (Seorak TR) and get down at Beachigoge (배치고개) bus stop and walk to Edelweiss Park.

Official Edelweiss Park Website (Korean Only)

Map 




Comments

Popular posts from this blog

Among Flowers & Between Rivers; Scenic Beauty of South Korea පුෂ්ප ගොමු හා නදී තෙරේ රැදුණු දකුණු කොරියාවේ සොඳුරු දසුන්

Korean Folk Village and Everland Resort in Yonging -කොරියානු ජන ගම්මානය හා එවර්ලන්ඩ් උද්‍යානය (යොන්ගින්)